මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරියෙකු ගේ ඉල්ලා අස්වීමට වඩා වටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉල්ලා අස් වීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ධීවර කර්මාන්තයේ දී ඉවතලන මත්ස්‍ය අවශේෂ කොටස් (Fish Waste) උපයෝගී කරගනිමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන අපූරු ව්‍යාපෘතියක් පිළිබඳව පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පරිසර දූෂණයට තිරසාර විසඳුමක් ලබා දෙමින්, මෙරට ආර්ථිකයට ශක්තියක් වන මෙම ව්‍යාපාරයේ නියමුවා වන්නේ ව්‍යවසායක විජිත කුමාර රාජපක්ෂ ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඩී. එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කර වාර්තා ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ අද (21) දන්වා සිටියේ ය.
2026 ජුනි 26වන දා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයේ 24වන රැස්වීම අතරතුර පැවැති මැතිවරණයේ දී, ශ්‍රී ලංකාවේ අපේක්ෂිකා, මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවට (CEDAW) අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් විය.
ඊශ්‍රායල හමුදා ඊයේ (19) ගාසා තීරයේ ගුවන් ප්‍රහාරයක් සිදු කළහ. ඉන්, පලස්තීනුවන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, රොයිටර්ස් කියයි. හමාස් පාලන ප්‍රදේශයක් වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඔක්තොබර් මස 27 වන දින ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට නියමිත යැයි එරට පාර්ලිමේන්තුව නිවේදනය කර ඇත.
2025 නොවැම්බර් 13 දින ඊශ්‍රායලයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු වන කේ.කේ. තරිඳු ශානක, ගාල්ල කොණ්ඩගල, බටපොළ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකි.
ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්රණ පැවැත්වීම ලබන 04 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උගන්ඩාවේ තිබෙනවා කියූ සල්ලි ගෙනත් රට ගොඩනැඟීමට මේ හොඳම වෙලාව බවත් ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයී.
මීට මාස ගණනාවකට ඉහත දී මෙම ප්‍රාදේශීය ලේකම්වරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවූයේ දිමූ ජයරත්න ගේ පුත් අනුරාධ ජයරත්න ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ප්‍රශ්න කරනු සඳහා ය. අම්බුලුවාව ව්‍යාපෘතියේ ඉඩම් මංකොල්ලය පිළිබඳව දිගටම සටන් කරමින් සිටි මෙම නිලධාරිනිය එහි දී විශාල අක්රමිකතාවලට අදාළ හෙළිදරව් කිරීම් ගණනාවක් සමාජගත කිරීමට සමත් වූවා ය.
ගම්පොළ උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කල් ඉකුත් වූ ද්‍රව්‍ය තිබෙනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශනයක් නිර්මාණය කිරීම සඳහා මහනුවර දිසාපතිවරයා ගේ නියමයෙන් පැමිණ, ආහාර ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ගිය අභ්‍යන්තර විගණන නිලධාරීහු එලෙස රැගෙන ගිය දෑ පසුගිය 10වන දා නැවත පැමිණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදුන්හ.
ලබන වසරේ උතුරු අර්ධදීපයේ පැවැත්වෙන උතුරු ආර්ථික සමුළුව සඳහා නැගෙනහිර ඉන්දීය හෝල්ඩින්ග්ස් සමඟ එක්ව උතුරු ආර්ථික පුනර්ජීවනය සඳහා IDL සමාගම දායකත්වය ලබාදෙයි.
උතුරු නැගෙනහිර පළාත්වල සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ට එම පාසල්වලට ම පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්: පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (24) පැවැත්විණි.
රටපුරා: විසිරුණු ,එක හා සමාන සංවර්ධනයක් ඇතිකරලීමේ රජයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මුලපුරමින් යාපනයේ ආර්ථික සහ නාගරික අංශ ඉහළට ඔසවන "Yarl Royal Palace", උතුරු පළාතේ උස ම සුඛෝපභෝගී නේවාසික සංකීර්ණය ඉදිකිරීමේ ආයෝජන ගිවිසුමට එළඹෙයි.
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
කේපාපිලයි, පලාලි, කාංචි ගම්වල ජනතාව ගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන දැනට අවුරුදු 36ක් අවසන් බවත්, යුද්ධය අවසන් වී වෙලා අවුරුදු 14කට පසුව ද එම ජනතාවට හිමි ඉඩම් නැවත ඔවුන්ට ලබා දීමට මේ රටේ පාලකයන්ට තවමත් නොහැකි වී ඇතැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) උතුරේ යුද්ධයෙන් අහිමි වූ අසරණ දුප්පත් ජනතාවගේ "ජායරුප" ප්‍රදර්ශනය කිරීම මුවාවෙන්, කළු සල්ලි සුදු කිරීමේ දැවැන්ත නීති විරෝධී ජාවාරමක් රහසිගතව ක්‍රියාත්මක කරන බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
හේතු දහයක් මත අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒ්මට කටයුතු කර ඇති බවත්, එම විශ්වාස භංගයට තමන් ද සහයෝගව පළ කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකයින් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ නියෝග කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

