ඉතිහාසයේ පහළ වූ දූෂිතම, ඒකාධිපති පාලනය අරගෙන යන ආණ්ඩුවක් අපේ රටේ බිහි වී ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් අද (11 දා) නුගේගොඩ දී ආරම්භ කළේ ය.
ලෝක ඉතිහාසයේ පළමු වතාවට රුසියානු ධජය සහිත නැවක් ඇමරිකාව විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි උදය ගම්මන්පිල පැවසී ය.
ඉතිහාසයේ සිට ම ස්වාමීන් වහන්සේලා රජවරුන්ට හරි මග පෙන්වා ඇති බවත්, රජවරුන්ට තරවටු කර ඇති බවත් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පැවසී ය.
තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කළේ ය
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 36දී ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අනාගතයේ දී ගැනීමට නියමිත නඩු තීන්දු පිළිබඳව ජනාධිපතිවරයා කල් තියා ම ඉඟි සපයන්නේ කුමන පදනමක් යටතේ දැයි සමගි ජනබලවේගයේ නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ සුදත් වික්‍රමරත්න විමසී ය.
පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.
අන්තර්ජාලය තුළ, සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරින් සාදා ඇති බවට ප්‍රචාරය වූ ආලේපනයක් වසර දහයකට අධික කාලයක් තිස්සේ භාවිතා කිරීම හේතුවෙන්, සර්ප සමක වැනි දම්-රතු පැහැති රටා තම සිරුරේ මතුවුණු බව කියන චීන කාන්තාවක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.
පසුගියදා ඩුබායි අජමාන් නගරයේ පැවති Ajman Triathlon 2025 තරගාවලියේ දී Sprint Team Relay අංශය නියෝජනය කරමින් සහබාගී වු ඉන්දික ගමගේ එහිදී Running Event අංශයේ කිලෝමීටර් 4KM දුරක් දුවමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
මෙම තරගාවලිය U.A.E Triathlon Federation විසින් වාර්ශිකව සංවිධාන කරනු ලබන තරග ඉසව්වක් වන අතර මෙවර රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් පමන සහබාගී විය.
(සටහන - සමීර මදුසංක හේවා ගමගේ)



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී ADNOC මැරතන් තරගය පසුගිය දා පැවැත්වුණි. එහිදී මිශ්‍ර ඉසව් අංශය සඳහා කණ්ඩායම් 98 ක් තරග වැදුණු අතර එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ රිදී පදක්කම දිනා ගැනීමට සහ එහි සමස්ත තරගාවලියේ ම කණ්ඩායම් 271 අතරින් දහවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම විෂේශත්වයකි.
ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නවදිල්ලිහි පැවති India Today Conclave 2026 සමුළුවේ දී ශ්‍රී ලංකා දේශපාලනඥ නාමල් රාජපක්ෂ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් අතර වැඩි සහයෝගිතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන නාවික නෞකාවක් ගිලී යෑමෙන් කලාපීය ස්ථාවරත්වයට බලපෑම් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවී ය.
ඉන්දියානු ඖෂධ හිතුමතේ රටට ගෙන්විමට අවස්ථාව ලබා දී තිබෙනවා ද, එම ඖෂධ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ඖෂධවලට වඩා ප්‍රමිතියෙන් බාල ද යන ප්රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (3) උදැසන නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාව අවස්ථාවේ ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ ඉන්දියාවට ස්තූතිවන්ත වන බව සමගි ජන බලවේගය පවසයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ කිහිපයක් හේතුකොටගෙන රෝගීන්ට සංකූලතා කිහිපයක් මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අනාවරණය කර සිටියි.
ඉන්දියාවේ ජනගහනය බිලියන එකහමාක් පමණ බවත්, මුම්බායි නගරයේ පමණක් මිලියන 22ක් ජීවත් වන බවත් එය අපේ සමස්ත රටේ ම ජනගහනයට සමාන වන අතර එබඳු තත්ත්වයක් තිබිය දී පවා රටේ වාර්ගික, ආගමික යනාදි ප්‍රශ්න අවම වනේ කෙසේ ද යන්න සාකච්ඡා කළ යුතු කරුණක් යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

