උගන්ඩාවේ තිබෙනවා කියූ සල්ලි ගෙනත් රට ගොඩනැඟීමට මේ හොඳම වෙලාව බවත් ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයී.
තමන්ගේ නිලධාරීන්ට පහර දෙන මන්ත්‍රීවරුන් සිටින ආණ්ඩුවට සහාය දැක්වීමට පොලිස්පතිවරයාට ලැජ්ජාවක් නොමැති බවත් පොලිස්පතිවරයා පොලීසියේ ගෞරවය රැකිය යුතු බවත් හෙතෙම පවසයි.
අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
