ජපාන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ දී මුහුණ දෙන මෙහෙයුම් සහ ව්‍යාපාරික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා - ජපාන ව්‍යාපාරික පරිසරය පිළිබඳ කමිටුවේ ක්‍රියාකාරී මට්ටමේ පස්වැනි රැස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් පසුගියදා පවත්වන ලදී.
ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 33වන ශිෂ්‍යත්ව ප්රදානය මෙම මස 08වන දින සවස 2.00ට කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන්
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හඳුනාගත් නව නිෂ්පාදන 07ක් නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිත ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කරනු ලැබ ඇත.
තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට මේවන පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය අංශයන්හි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින්, 2026 වසරේ මුල් මාස හය (ජනවාරි - ජූනි) සඳහා වන සමස්ත රාජ්‍ය අයවැය ශේෂය රුපියල් බිලියන 9.5 ක අතිරික්තයක් (Surplus) වාර්තා කිරීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වය පිළිබඳව මේ දිනවල නැවතත් කතාබහක් ඇති වෙමින් පවතී.
ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.
රුපියල් මිලියන 12,000ක් වැය කරමින්, අතිනවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජාතික රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කරන බවත්, එහි ඉදිකිරීම් මෙම වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිත බවත්, වසර තුනක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළේ ය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ නව වැඩපිළිවළක් මේ වන විට ක්‍රියාත්මකව පවති.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93වන සභාපතිවරයා පත්කිරීම මෙන් ම හඳුන්වා දීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණි.
අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ''දූෂිත ආණ්ඩුවට එරෙහිව ජන බලයක්'' යන මෙයින් කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 01 වන දින පස්වරු 1.00 ආරම්භ වීමට නියමිත බවත්, එහි සංවිධාන කටයුතු යි මේ වන විටත් සූදානම් කරමින් ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නීතිඥ නිමල් සිරිපාලද සිල්වා පැවසී ය.
පළාත් පාලන ආයතනවල මෙවර අයවැය ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළ පළාත් පාල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අද සිදුකෙරිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය පැවැත්වීමට සූදානම් වී සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය යනු පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, මේ රටේ සමස්ත ජනතාවට ම වැදගත් අවස්ථාවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි දිනන දකුණ සාමූහික සදහන් කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු යයි පවසමින් කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් මූලස්ථානය ඉදිරිපිට කිහිපදෙනෙකු පැවැත්වූ විරෝධතාව දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026-06-13 දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
හිටපු සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යය, දිවංගත මොහාන් එල්ලාවල ගේ පුත්‍රයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසන සංවිධායක ලෙසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නායකයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ගෙන් අදාළ පත්විමි භාරගත්තේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

