ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය මණ්ඩලයේ අලුත් ම තීරණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය මණ්ඩලයේ අලුත් ම තීරණ

පළාත් පාලන ආයතනවල මෙවර අයවැය ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට විරුද්ධව යමින් ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කළ පළාත් පාල මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම අද සිදුකෙරිණ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ -: නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ -; පදියතලාව ප්‍රාදේශීය සභාව.

රත්නපුර දිස්ත්‍රික්කයේ -: රත්නපුර මහා නගර සභාව

යන පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතයට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ජාතික ජන බලවේගයට සහයෝගය ලබාදුන් මන්ත්‍රීවරුන් අද දින විනය කමිටුවට කැඳවා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න