ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින සම්ප්‍රදායික රටාවලින් මිදී නවීන සහ තිරසාර ප්‍රවේශයක් වෙත යොමුවීමේ අත්‍යවශ්‍යතාව සංචාරක සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික, ජාතික සංචාරක මාර්ගදේශක කථිකාචාර්ය සුරංජිත් වෑවිට පෙන්වා දෙයි. ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ඔහු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිව යුතු ආයතනික රාමුව තුළ ප්‍රධාන තනතුරකට පත් කිරීම, ක්ෂේත්රයේ පිරිස ගේ මෙන්ම රජයේ ද අපේක්ෂාව වී තිබේ.
2025 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට අපේ රට සමත් වූයේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසි ය.
හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකිණීමේ ක්‍රියාවලියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5ක (රුපියල් කෝටි 100ක) අල්ලස් මුදලක් ලබා ගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන ඊයේ (27) ඊයේ පෙරවරුවේ කොමිසම කළ දැනුම් දීමකට එහි පැමිණි ඔහු පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් දී ඉන් පිටව ගොස් ඇත.
තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය.
1 සහ 6 වසර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නොවු බවත්, විරුද්ධ වුයේ අධ්‍යාපනයට අසභ්‍යකරණය ඇතුළුත් කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙර නඩු තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයසට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට සුවිශේෂී තර්කයක් ගොඩනැගුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කියන්නේ සමාජයක විශේෂම කොටසක්. එහෙම වෙන්නේ සමාජය පිළිබද විනිශ්චයක් ලබාදෙන සමාජය සදාචාරාත්මක ලෙස හසුරුවන පිරිසක්වීම නිසයි.
කෙහෙළිය පාට් 2
ගෙවුණු සතිය තුළ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමත්, අපරාධ නීතියට යටත් කළ නව දේශිය ආදායම් පනත් සංශෝධනය සහ 17වන රණවිරු සැමරුම යනාදි සිදුවීම්වලට ය.
රට තුළ අමුතු ම තත්ත්වයක් නිර්මාණය කරමින් මතුවෙමින් පවතින ගොවිජන විරෝධතා සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ පමණක් නොව සමස්ත සමාජයේ ම අවදානය යොමු වෙමින් තිබේ. බලය ලබාගැනීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත් තමන් තළා පෙළා දමන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට රට වටා ගොවීන් රජයට චෝදනා කරමින් සිටිති.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව ගොඩනැගී ඇති ව්‍යාකූල තත්ත්වය හමුවේ විපක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ රැසක් ගෙවුණු සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගනු ලැබූ අයුරු දැකගත හැකි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහි තේමාව වූයේ “එකම විකල්පය සජිත් & Team” යන්න ය. පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් එකට එක්වූ මෙම වැඩසටහන සැබෑවට ම සජිත් සහ සජිත්ගේ කණ්ඩායමේ ශක්තිය එක්තැන් කළ අවස්ථාවක් විය.
සජිත් සහ සජබ අවස්ථානුකූලව වාසිය වෙනුවෙන් ජාතිවාදී වන බව ප්‍රකාශ කළා යැයි භාරත තෙන්නකෝන්ට අභියෝගයක් ඉදිරිපත් කරන යොහාන් ආරියවංශ භාරත වෙත පිළිතුරක් හා නැවත ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරයි.
දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දීය නිල සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වු ආචාර්ය ශෂී තාරූර් හමු විය.
මේ දිනවල සිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරතවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන උද්‍යානය වන ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) ගොතටුව ප්‍රදේශයේ ද සංචාරයක නිරත විය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමීප මිතුරකු ලෙස එකට එක්ව ජන ජීවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ගෞරවය සහ ස්තූතිය සමස්ත ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් පුද කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

