ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු යයි පවසමින් කොළඹ අලුත් කඩේ නීතිඥ සංගම් මූලස්ථානය ඉදිරිපිට කිහිපදෙනෙකු පැවැත්වූ විරෝධතාව දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
