2026 පෙබරවාරී 25වන දා පළ කළ ලිපියකි.
2026 පෙබරවාරි 25 වන දින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කල් දමා තිබූ වගවීම සඳහා වූ ගවේෂණයේ ප්‍රභල වෙනසක් නියෝජනය කරයි.
පසුගිය පාලකයින් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරවරයින් විසින්, පුරවැසියා ගේ අයිතිවාසිකම් පිළිබඳ
හිතවත් සංගීත ක්ෂේත්රයේ කලාකරුවන් වෙත,
කලාශුරි මොහිදින් බෙග් මහතා විසින් ගායනා කරනු ලැබු “සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, සුවදේ මට සීතල සුලග පවා, සම්මා සම්බුදු වු, මල් සුගන්දේ දම් සුගන්දේ, බුදුන්ගේ අමා ධර්මේ, නින්දා ප්‍රශංසා, සරවන බව, අනේක ජාති සංසාරේ” යන ගීත 09 යුටියුබ් තුළ ප්‍රචාරණය කිරිම සහ වෙනත් තුන්වන පාර්ශවයන් වෙත පැවරීම අධිකරණය විසින් වාරණය කරනු ලැබීය.
2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගය පසුගියදා බෙල්ජියමේ Burussels නගරයේ දී පැවැත් වුණි.
Gomel State Medical University හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් පසුගියදා සිංහල හා දෙමළ නව අවුරුද්ද විශිෂ්ට සහ වර්ණවත් අයුරින් සැමරූ අතර, එය ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන්නේ ය.
රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ.
මේ රටේ සිංහල ජාතිය සතු ලොකුම ශක්තිය බෞද්ධ කතෝලික සමගිය බැවින් බෞද්ධයා සහ කතෝලිකයා භේද කර සිංහලයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ඉතාම අපූරුවට ක්‍රියාත්මක වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුම, ඓතිහාසික කතාන්දරවලින් සහ ගෘහ නිර්මාණ ශිල්ප දැක මවිතයට පත් වුහ.
ගරුතර මහා සංඝරත්නයට ගරු කළ හැකි, පන්සලේ අවශ්‍යතා සොයා බැලිය හැකි, බෞද්ධ සංස්කෘතියට ගරු කළ හැකි අමාත්‍යවරයෙක් පත් කර ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කර සිටින්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ගෙවෙමින් පවතින්නේ බෞද්ධයින් ලෙස ඉතා කල්පනාවෙන් බෞද්ධයන් හැටියට මම හිතනවා අපි බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතු කාලයක් වැඩ කළ යුතු කාලයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්, මහ බැංකුවටත් - භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසයක කාලයක් ලබා දෙමින්, පහළ ම මට්ටමේ නිලධාරීන්ට සහ ‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇති බවත් වාර්තාව පුරා ‘හුදු කරුණු වාර්තා කිරීමක් පමණක්’ (ONLY facts report) දැකිය හැකි අතර, මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපති වගකීම හැල්ලු කර ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව දිනන දකුණ විසින් ප්‍රශ්න කරනු ලැබ දින තුනක් ගතවී ඇති බවත්, ලේකම්වරයා ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි සාධක සහිත පිළිතුරක් මෙතෙක් ලබාදී නොමැති බවත් දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
2026 අප්‍රේල් 22 දින භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය පිළිබඳව ගරු ගරු කතානායකතුමන් වෙත පැමිණිලි කළ ද එම ලිපිය ලැබුණු බව හෝ මේ දක්වා දන්වා එවීමට කතානායකවරයා කටයුතු කර නැතැයි ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
භාණ්ඩාගාරයෙහි මුදල් රඳවා ගෙන සිටීම යනු මට්ටකුණ්ඩලී කතාවට සමාන ක්‍රියාවලියක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මොන තත්ත්වයක් යටතේ වුණත් භාෂණයේ නිදහස උල්ලංඝනය වෙන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව හඬ නගන බවත්, ආණ්ඩුව කරන දෑ දෙස ඇස් ඇරගෙන අවධානයෙන් සිටින්නැයි රටේ ජනතාවට පවසන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහා ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය.
මතු දැක්වෙන්නේ, 2019 වසරේ කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වූ 'නිමේෂ විවේකී මිනිස්සු' නැමැති මංගලනාත් උඩුකලගේ වීදි ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව විචාරක බූපති නලින් විසින් සිදු කරනු ලැබූ විචාරාත්මක හා විශ්ලේෂණාත්මක අදහස් දැක්වීමකි.
මාලිමා ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවකි. මම එය නොදැන සිටියා පමණක් නොව නොදන්නා බව ද නොදැන සිටියෙමි. අගමැතිතුමිය (ඊනියා ප්‍රථම වතාවට) සහභාගී වූ මාධ්‍ය සාකච්ජාව මට මහත් ප්‍රයෝජනයක් විය. එයින් සිදු වූයේ මා නොදන්නා බව දැනගැනීමත් එක් කරුණක් දන්නා බව දැනගැනීමත් ය. ඒ දන්නා කරුණ නම් මේ ආණ්ඩුව දාර්ශනික ආණ්ඩුවක් බව ය.
තමා දේශපාලන අරමුණකින් තොරව පොදු ජාතික කාරණාවක් වෙනුවෙන් හඬ නැඟීමට පැමිණි බව බෝම්බ ප්‍රහාරයකින් දෑස් අහිමි වූ ලෝක සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි ප්‍රකාශ කළා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

