රංගිරි දඹුලූ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ශාස්ත්‍රපතී දඩුබැදීරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දැකීම සඳහා අද (10) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණියහ.
පෙර... ඔබ දාහයෙන් පීඩිතව
කැලඹෙනා කල...
මම වැහි වලාකුළක් වී
ඔබ මත පතිතව
කැලඹෙනා සිත සිසිල් කළෙමි
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන් (2026-01-31 රාත්‍රී 11.30ට පමණ). පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.
සැමියා රාජකාරි කටයුත්තකට යෑමට නිවසින් පිටත් වූ පසු අලුයම හතරට පමණ බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී පිහියක් පෙන්වා බිය ගන්වා නිවසේ සිටි කාන්තාවක් හා ඇගේ බාල වයස්කාර දැරියන් දෙදෙනාට බරපතල ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවලට වරදකරු වු විත්තිකරුවෙකුට වසර 41 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එම සිරදඬුවමේ කාලය එකවර එනම් වසර 17කින් ගෙවී යන ලෙස ලබාදීමට ඊයේ ( 30) නියෝග කළේය.
රට එකවරම කඩා වැටෙන්නේ නැත. එකවර කඩා වැටුණා නම් ඊට මුහුණ දීම පවා මීට වඩා පහසු වනු ඇත. ඊට වෙනස්ව, අපේ රට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි තරම් අතිශය මන්දගාමීව, නිහඬව සහ දරුණු ලෙස අගාධයක් දෙසට පාවෙමින් තිබේ. ජනතාව ගේ විශ්වාසය දිය වී යන, රාජ්‍ය ආයතන අඩපණ වන, සහ මුළු මහත් අලුත් පරම්පරාවක් ම තමන් ගේ අනාගතය මේ රට තුළ තියෙනවාද නැද්ද? කියා නිහඬව තමන් ගෙන් ම ප්‍රශ්න කරන භයානක කලාපයකට රට තල්ලු වෙමින් පවතී.
දිලිත් ජයවීර නමැති නායකයා නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ මොහොත වෙනුවෙනි.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වොෂින්ටනයේ පැවති IMF-ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලද මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) ‘A’ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ.
මහබැංකුව මේ රටේ ආර්ථිකය හසුරවන්නේ මේ බිමේ පවතින ඇත්ත තත්ත්වය නොදැන යැයි කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත.
මහ බැංකුවට විවෘත ආරාධනයක්. කටුවෙන් එළියට ඇවිත් උත්තර දෙන්න.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (29) සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති උත්සවයට එක් විය.
මහජනතාව ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනිමින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ කම්පනය සහ විරෝධය පළ කර කරන බව මහජන හඬ සංවිධානය පවසයි.
අධිකරණ කටයුතුවල යෙදෙන සියලු විනිසුරුවරුන් ගේ උපරිම විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ දැමීමට තීරණය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය මත මේ වන විට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම්දෙයි.
ඉතා සංකීර්ණ ගැටලු සහ අභියෝග හමුවේ වුවත් තම අනාගත ඉලක්ක සාර්ථකව ජය ගැනීමට අධිෂ්ඨානශීලීව විනය ගරුකව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ජනරාල් ඩබ්.එම්.එස්.එන්.විජේකෝන් ප්‍රකාශ කළේ ය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවිශේෂී වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.
එම වැඩපිළිවෙල යටතේ මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 570 ක (රු. 570,000,000.00) සම්පූර්ණ වටිනාකමකින් යුතු අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි ගේ සහභාගීත්වයෙන් අද (15) සිදු කළේ ය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වරටත් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2026 කන්ද උඩරට මහා පොත් මංගල්‍යය, මෙවරත් ජූනි මස 29 දින සිට ජූලි මස 05 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ගුවන් ප්‍රහාරවලින් ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශෝකය පළ කර ඇත.
දැනට පැය දෙකකට පමණ (සවස හතරහමාර)මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින්, මහල් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවා වඩාත් සමීප කිරීමේ නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන “සුවතා මධ්‍යස්ථානය” සංකල්පයේ පළමු අදියර යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ සුවතා මධ්‍යස්ථානය ජනගත කිරීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන අය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24වන දා ග්‍රෑන්ඩ්පාස්, සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ දී සිදු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

