2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගය පසුගියදා බෙල්ජියමේ Burussels නගරයේ දී පැවැත් වුණි.
එය සංවිධානය කරන ලද්දේ Brussels Airprot Belgium විසිනි. ඒ සදහා විවෘත පිරිමි අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ JOYSON JAFFRY එම තරගයේ හත්වැනියා ලෙස විනාඩි 30:05 දක්ෂතාව සමගින් අවසන් කිරීමට සමත් විය.
මෙම තරගය සමස්ථ දුර කිලෝමීටර් 07KM කි. මේ සදහා රටවල් 125 ක ක්‍රීඩකයින් විසිදාහක් පමණ සහභාගී වූහ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
