Image

මගේ සර්වාංගයේ ම තවමත් බෝම්බ කෑලි තියෙනවා - සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි

මගේ සර්වාංගයේ ම තවමත් බෝම්බ කෑලි තියෙනවා - සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි

තමා දේශපාලන අරමුණකින් තොරව පොදු ජාතික කාරණාවක් වෙනුවෙන් හඬ නැඟීමට පැමිණි බව බෝම්බ ප්‍රහාරයකින් දෑස් අහිමි වූ ලෝක සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා ජයකොඩි ප්‍රකාශ කළා ය.

ඇය මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

වසර ගණනාවකට පෙර මාර්තු 10 වැනිදා, එවකට සිටි අනුරුද්ධ රත්වත්තේ ඉලක්ක කරමින් කොටි ත්‍රස්තයන් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ඇගේ වාහනය හසු වුණ බවත්, එහි දී 46 දෙනකු මියගිය ගොස් ඇගේ වාහනය සිදුරු 265කින් විනිවිද ගොස් තිබුණ බවත් එදා සිට අද වනතුරු ඇය ජීවත් වන්නේ ඇගේ හිසේ සිට දෙපතුළ දක්වා ශරීරය ඇතුළත බෝම්බ යකඩ කැබලි දරාගෙන යැයි ඇය වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ ඇය කළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වියමන යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න