2026 අප්‍රේල් 22 දින භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය පිළිබඳව ගරු ගරු කතානායකතුමන් වෙත පැමිණිලි කළ ද එම ලිපිය ලැබුණු බව හෝ මේ දක්වා දන්වා එවීමට කතානායකවරයා කටයුතු කර නැතැයි ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ගරු සභාපති කබීර් හෂීම් වෙත ලිපියක් යවමිනි.
සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානය විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ගරු සභාපති කබීර් හෂීම් වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
