Image

මංගලනාත් උඩුකලගේ වීදි ඡායාරූප | විශ්ලේෂණය : Boopathy Nalin

මංගලනාත් උඩුකලගේ වීදි ඡායාරූප | විශ්ලේෂණය : Boopathy Nalin

මතු දැක්වෙන්නේ, 2019 වසරේ කොළඹ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වූ 'නිමේෂ විවේකී මිනිස්සු' නැමැති මංගලනාත් උඩුකලගේ වීදි ඡායාරූප ප්‍රදර්ශනය පිළිබඳව විචාරක බූපති නලින් විසින් සිදු කරනු ලැබූ විචාරාත්මක හා විශ්ලේෂණාත්මක අදහස් දැක්වීමකි.

මෙම ප්‍රදර්ශනය හා අදහස් දැක්වීම මීට වසර කිහිපයකට ඉහතදී සිදු කෙරුණ ද, යූටියුබ් අවකාශය වෙත අලුතෙන් එකතු කරන ලද මෙම වීඩියෝව ‘ඡායාරූපකරණය’ පිළිබඳව අදහස් සංසරණය වීමේ වැදගත්කම සලකා මෙසේ පළ කරමි.

යුරෝපයේ නගර කිහිපයකදී ගත් ඡායාරූප එකතුවකින් යුතු වූ මෙම ප්‍රදර්ශනයේ ඇතුළත් වූ ඡායාරූප කිහිපයක්ද පහළින් දැක්වේ.

වීඩියෝව නරඹන්න පහළින්>>>

as1 large 1

72226587 3033625719995431 7045892169755787264 n 1

69816317 3033625816662088 1535398255100166144 n 1

75534359 3033625993328737 4135302990577795072 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න