ජාතික ජන බලවේගය බලය හිමි රත්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂව ඡන්ද 14ක්ද ලැබුණි.
බලය හිමි ජාතික ජන බලවේගයේ සභිකයින් 11 දෙනා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ සභිකයින් දෙදෙනා පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂව සමගි ජන බලවේගයේ සභිකයින් 5 දෙනාද එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 4 දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 2දෙනාද ජන අරගල සන්ධානය,සර්ව ජන බලය පක්ෂවල සභිකයින් විසින් විපක්ෂව ඡන්දය ප්‍රකාශ කෙරුණි.
(Ada - මාතලේ මහේෂ් කීර්තිරත්න)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
