අපි සැවොම එකට වාඩි වී මාධ්‍ය හමුවක් තබා ඒයට සහභාගි නොවූ සජබ ඇතුළු අනෙකුත් පක්ෂ වෙත ආරාධනා කිරීම ම ආණ්ඩුව සලිත කරන්නට සමත් වූයේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Dasatha News youtube නාලිකාව ඉදිරිපත් කරන 'ප්‍රහාරය' වැඩ සටහන සමග එක් වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ එම මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපතිතුමා '21 නුගේගොඩ 21 නුගේගොඩ' යනුවෙන් උණ විකාරයෙන් මෙන් කියවීමට පටන් ගත් බවයි.
මතු පළ වන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල Dasatha News youtube නාලිකාව ඉදිරිපත් කරන 'ප්‍රහාරය' වැඩ සටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මදුක පතිරණ සහ ගිම්හානි වික්‍රමසිංහ විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
