ආණ්ඩුව, ඉන්දියාව සමග අත්සන් කළ හොර ගිවිසුම්වලට අනුව මේ රටේ ජනතාව ගේ ඉඩම් ටික ඉන්දියාවට පිදීමට සූදානම් වන බවත්, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් අතර ඖෂධ ගිවිසුමේ අන්තර්ගත වන්නේ ඉන්දියාවේ බෙහෙත් කිසිදු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙන්වනවා යන එකඟතාව යැයි ද ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.
සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පැවත්වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
