වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවට සහ මහනුවර නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් දිවා රාත්‍රී දන්සැලක් අද ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී ආරම්භ විය.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගේ මෙහෙයවීම මත මෙම දන්සැල සංවිධාන කර තිබුණු අතර දිවා රාත්‍රී දන්සැලක් වශයෙන් එය ක්‍රියාත්මක ය.

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
