මෙම මස 30වන දිනට යෙදී ඇති වෙසක් පොහොය දින: අනුරාධපුරය සහ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයෙහි පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහභාගි වන බැතිමතුන් ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ජී. ඩී. ඒ. සමරසිංහ සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ සිය අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ අදාළ දුම්රිය ගමන්වාර පිළිබඳ විස්තරය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
