අවමංගල දැන්වීමක් දිර්ඝ සංවාදයක් බවට පත්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රනිල් සමග නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා දැන් මැතිසබේට පත්ව සිටින කළු කෝට් අදින ප්‍රකට නීතිඥ පවුලක හොඳ හොඳ වැඩ වලට ප්‍රසිද්ධ මන්ත්‍රීතුමෙක් තමන් නියෝජනය කරන පක්ෂය සමඟ කලකිරිලා වෙනත් පාටියකට යන්න දැන් සාකච්ඡාව පටන් අරන්ලු.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අවුරුදු 30දී ඔහු මරණයට ළඟාවෙමින් හිටියෙ; කහින හැම මොහොතක ම ලේ පවා ආවා. ඒත් ඔහු අවුරුදු 12ක ළමයෙක්ව විනෝදයට පත් කළා. ඔහු, අහම්බෙන් මුහුදු කොල්ලකාරයෝ ගැන අපි දන්නවා කියලා හිතන සේරම අලුතෙන් නිර්මාණය කළා.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලබණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, ඉන්ධන සීමාකරණ තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ පහසුකම් හා සහන කඩිනමින් සැලසීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් හතෙහි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවී ඇත.
ප්‍රජා ශක්ති සංවර්ධන පදනම පවසන්නේ වයස අවුරුදු 18 දී පරිවාස හා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලින් ඉවත් වන බොහෝ තරුණියන් ලිංගික රැකියාවලට යොමු වන්නේ නිසි රැකියා පුහුණුවක් හෝ සහයෝගයක් නොමැති නිසා බවයි.
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන්, පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ (Palestine International Forum for Media and Communication - Tawasol) ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කර ඇත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරය මූලස්ථානය කර ගත් මෙම පදනම 2014 දී ආරම්භ කර ඇති අතර, පලස්තීන ජනතාවගේ හඬ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගෙන යාම, සහ විවිධ රටවල මාධ්‍යවේදීන්, මාධ්‍ය කර්තෘවරුන් සහ විශේෂඥයන් අතර සහයෝගය වර්ධනය කිරීම යන එහි ප්‍රධාන අරමුණ වේ. මෙම පදනමේ වාර්ෂික සම්මන්ත්රණ, පුහුණු වැඩසටහන්, මාධ්‍ය මුලපිරීම් හා පර්යේෂණ මගින් රටවල් 70කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන් දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ දිගු කාලීන අත්දැකීම් ඇති එන්.එම්. අමීන්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (Muslim Council of Sri Lanka) සභාපති සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ (SAFMA) ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයෙකු ද වේ. සංහිඳියාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීම, මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැගීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.
Tawasol පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වී ඇති එන්.එම්. අමීන් මහතා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මෙම පදනම අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම, පලස්තීන ගැටලුව සහ මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.
බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත.
මහනුවර, පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි ගිනි පෙට්ටි කම්හලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පැතිර යාම මේ වනවිට පාලනය කර ඇත.
පල්ලේගම විජිත හිමියන් ගේ "සත්කාරය" වාර්ෂික සිසු තිළිණ ප්රදානය 14 වන වරටත් හෙට (27) දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ය .
මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.
මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හෘද රෝගීන්ට බලපෑම් ඇති කරන්නේ යැයි හෘද රෝග විශේෂඥ මහාචාර්ය, වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.
ඔයා අන්තිම වතාවට අලුත් දෙයක් ඉගෙන ගත්තේ පිටු 300ක විතර ලොකු පොතක් කියවල ද? එහෙම නැත්නම් විනාඩි 10ක YouTube වීඩියෝ එකක් බලල ද?
පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරීක්ෂණ මාර්තු 27 වෙනිදා සිට මහරගම අපේක්ෂා රෝහලේ සහ කොළඹ ජාතික රෝහල යන රජයේ රෝහල් තුළ නවතා දමා ඇත.
නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පහළ මැද පංතියේ විශාල පිරිසක් නීත්‍යනුකුලව හෝ අනීතිකව විදෙස් රටවල රැකියා කෙරෙහි යොමු වන්නේ අය වැය තුළින් එම පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට නොහැකි බව වටහාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

