මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාරගයේ, ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
