මහජනතාව ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනිමින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ කම්පනය සහ විරෝධය පළ කර කරන බව මහජන හඬ සංවිධානය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන එම සංවිධානය: පොලිසිය මෙන්ම පොලිස්පතිවරයා ද දේශපාලන පක්ෂග්‍රාහිත්වයකින් තොරව ස්වාධීනව සහ වෘත්තීය භාවයකින් යුක්තව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවය වී ඇති බවත් එසේ කිරීමට නොහැකි නම් පොලිස්පතිවරයා ද කළ යුත්තේ පොලිසියේ අභිමානය රකිනු වස් වහාම ඉල්ලා අස්වීම යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ මහජන හඬ සංවිධානයේ සම කැඳවුම්කරු වන උදය ගම්මන්පිල ගේ අත්සනින් යුතුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
