ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කළා පමණක් නොව මේ හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාව ගෙන් ද සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වත්මන් රජය බලයට පත් වූයේ 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය' කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුව ද මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජීවිතයක් නිර්මාණය කරමින්, විදුලි බිල වැඩි කිරීමකට පවා මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධන කරන්නට ආණ්ඩුව සූදානම් වන්නේ අන් කුමකටවත් නොව පීඨාධිපති සහ අංශ ප්‍රධානි තනතුරු මාලිමා හිතවතුන්ට ලබා දී සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම මාලිමාකරණයට ලක් කිරීමේ අරමුණෙන් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මාලිමා ආණ්ඩුවට මන්ත්‍රීවරු 159ක ජනාධිපතිවරයා ගේ බලතල දරා ගැනීමට නොහැකිව උම්මත්තකයින් ලෙස හැසිරෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
මේ ආණ්ඩුවට ප්රශස්ති ගී ගායනා කරන වන්දි බට්ට පිරිස තැන් තැන්වල වාඩි වී ආණ්ඩුව මාර හොඳ යි, මාර වැඩක් රටට කළා යැයි කියන්නට උත්සහ කරන බවත්, නමුත් ඒ වාසිය ලැබී ඇත්තේ මේ රටේ සාමාන්‍ය ජනතාවට ද නැතිනම් එක් සුළු පිරිසකට ද යැයි අපිට හිතන්න සිදුවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික සුජිත් කුරුවිට පැවසී ය.
මාලිමා ආණ්ඩුවේ නවතම වංචාව පිට රටින් ආයනය කරන පිරිපහදු නොකළ පොල් තෙල් සඳහා වැට් බදු අය නොකිරීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ආණ්ඩුවේ අභිලාෂය නිදහස් සෞඛ්‍ය සේවය වසා දැමිම දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ ප්‍රශ්න කරයි.
නිදහස් සෞඛ්‍ය සේවාවට සහ වෛද්‍යවරුන් මුහුණ පා ඇති ගැටලු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ම ගතයුතුව තිබිය දී ආණ්ඩුව සිදු කරන උද්ධච්ච කටයුතු හේතුවෙන් ඉදිරියේ දී එම ගැටලු තවදුරටත් තීව්ර වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
රජයේ ආයතනයවල සිදුවන විෂමාචාර සම්බන්ධ පරීක්ෂණ කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවා තිබේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ සිටින දක්ෂ කණ්ඩායම යොදාගෙන රට ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළ ද, මේ වන විට ඔවුන්ගේ නොහැකියාව මැනවින් ඔප්පු වී ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසී ය.
ආණ්ඩුවේ වංචා වන: ගල් අඟුරු වංචාව, කන්ටේනර් පැන්නිම යනාදිය වසා ගැනීම සඳහා තමන් අධිකරණයට කැඳවා ඵලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
රටේ ආණ්ඩුව සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන වංචා දූෂණ සොයා බලන ප්‍රධානතම ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුව බවත් විගණාකාධිපති ධුරය පසුගිය අප්‍රේල් මස සිට මාස අටක් තිස්සේ හිස්ව පවතින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
1928 වසරේ දී ගාලු පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ නැන්දා පළමු ව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි.
ලංකාවට "වැලන්ටයින්" මාකට් වැලියුව් (Market Value) එකක් ලෙස ගොඩ නගන්නේ උපුල් ශාන්ත සන්නස්ගල. ඒ වෙනුවෙන් ම උපුල්"ආදරණීය වස්සානය" නමින් ගීත 32 රචනා කරලා සංගීත සන්ධ්‍යාවක් සහ යෞවුන් නවකතාවක් 1999 දී මහරගම තරුණ සේවා සභාවේ දී පවත්වනවා.
ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පත් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි දී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් ද ඊට ඇතුළත් වේ.
ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කරන ලදි.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද මතභේදාත්මක ඔන්ඩන්සෙට්රෝන් එන්නත ලබාදීමෙන් පසු ඇති වූ බව කියන සංකූලතා හේතුවෙන් සැක සහිත මරණ දෙකක් වාර්තා වී සති
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd වෙතින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

