තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කළේ ය
ඔහු මෙම දැනුවත් වීම සිදු කළේ අද (11) කොළඹ මල් පාරේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ය.
මෙම රැස්වීමට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ, පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගත් පියවර කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශයට පත් කළා ය.
මතු පළ වන්නේ මෙම රැස්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවෙදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
