Image

ඉන්දියාවේ: සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික සහ වාර්ගික ප්‍රශ්න අඩු ඇයි...? - මිලින්ද මොරගොඩ පැහැදිලි කරයි (වීඩියෝ)

ඉන්දියාවේ: සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික සහ වාර්ගික ප්‍රශ්න අඩු ඇයි...? - මිලින්ද මොරගොඩ පැහැදිලි කරයි (වීඩියෝ)

ඉන්දියාවේ ජනගහනය බිලියන එකහමාක් පමණ බවත්, මුම්බායි නගරයේ පමණක් මිලියන 22ක් ජීවත් වන බවත් එය අපේ සමස්ත රටේ ම ජනගහනයට සමාන වන අතර එබඳු තත්ත්වයක් තිබිය දී පවා රටේ වාර්ගික, ආගමික යනාදි ප්‍රශ්න අවම වනේ කෙසේ ද යන්න සාකච්ඡා කළ යුතු කරුණක් යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.

මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න