රට නැවත ගොඩනැගීමේ කමිටුව මෙහෙය විය යුත්තේ වෘත්තී මට්ටමේ කුසලතා පූර්ණ මිනිස්සු සහ මෙරට මුහුණ පෑ දුෂ්කර අවස්ථාවල දී කටයුතු කළ ආරක්ෂක අංශ මිස අනුර කුමාර දිසානායක ගේ කුවේර තන්ත්‍රය නොවේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ හිරු නාලිකාව ඉදිරිපත් කරන 'සලකුණ' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් චම්පික පැවසුවේ ජනාධිපතිවරයා සූදානම් වන්නේ මස්ක්ලා යොදවාගෙන ට්‍රම්ප් ආණ්ඩු කරන ආකාරයට රට මෙහෙය වීමට වුව ද එම ක්‍රමය ලංකාවට නොගැළපෙන බවයි.
වීඩියෝ
"නීත්‍යානුකූල කමිටුවක් තියෙනවා.. රී බිල්ඩිං කමිටුවේ ඉන්නේ කැසිනෝ, උණ්ඩියල් කාරයෝ" - Hiru News
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
