පසුගියදා අරවින්ද ද සිල්වා ගේ නිවසේ සිටිය දී සැක සහිත ලෙස මිය ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙම් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රෙස්න රාත්‍රි 1.30 ට පමණ නිවසේ පහළ තට්ටුවේ පැන්ට්‍රි කාමරයේ සුදු පාට වතුර බෝත්ලක් තියාගෙන වතුර ෆිල්ටරය ළඟ සිටිනු තමන් දුටු බව අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් අද (19) පැවැසී ය.
අද වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ මහා විනාශයක් කර නිදහස් අධ්‍යාපනය අමු අමුවේ සමුල ඝාතනයට ලක් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සත්ව සුභ සාධන පනත යටතේ සත්ව සුභසාධන සැලසීම කෙසේ වෙතත්, මනුෂ්‍ය සුභසාධනය ද බරපතළ තත්ත්වයකට පත්වී ඇති බව හිටපු අමාත්‍ය වජිර අබේ වර්ධන පැවසී ය.
මීගමුව බන්ධනාගාරයේ ලේ වැගිරීම; පුපුරා ගියේ කැරැල්ලක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු පද්ධතිමය (structural ) අර්බුදයකි.
අද වන විට ශ්‍රී ලංකා රාමඥ්ඤ මහා නිකායේ පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයක් නිර්මාණය වූයේ රාජ්‍ය අංශයෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවන නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ෆිලිපීන වැසියෝ තවත් දරුණු සුළි කුණාටුවකට සැරසෙති. විපත් සිදු වෙතැයි අපේක්ෂිත පෙදෙස් වෙතින් අද (09), 900,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත් බව රජය කියයි.
“ගැහැනු අපි” slogan එක නිර්මාණය කලේ මම (ඒකට ‘එක මිටට’ දැම්මේ මම නෙමෙයි.
2026 අය වැය විවාදය සිදු වෙමින් පවතින මේ දිනවල සවසට ගුවන් විදුලි නාලිකාවල ප්‍රවෘත්තිවලට සවන් දීමේ දී මෙන් ම රූපවාහිනී ප්රවෘත්ති නැරඹීමේ දී වඩාත් දක්නට ලැබෙන්නේ: ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල, වෙවද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් සහ තවත් රාජය සේවකයින් ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාව මහ පාරේ උද්ඝෝෂණවල නිරත වන බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසී ය.
ලෝක මුඛ දිනය අදට (20) යෙදී ඇති අතර, එම දිනය සැමැරීම නිමිත්තෙන් වූ මෙරට ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි ගේ ප්‍රධානත්වයෙන් අද (20) ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පවසයි. ,ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කරයි.
වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ නායකත්වයෙන් “පුනරුද රජය” හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට නිදහස් අධ්‍යාපන විනාශ කර, මේ රටේ නැති
2026 වසරට අදාළ හය වසර ඉංග්‍රීසි මොඩියුල කෘතියෙහි අන්තර්ගත සිද්ධියක් පිළිබඳව සමාජයේ සාකච්ඡාවක් මතුව තිබෙන්නේ එම පොත නිකුත් කර යම් කාලයකට පසුව බවත්,
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිංහල මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන මේ දිනවල මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
නව අධ්‍යාපන ප්රතිසංසංකරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
මේ මොහොත වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ බරපතළ අඩුපාඩුකම් ඌනතා නිර්මාණය වී, විෂමාචාරී තැනට පත් වී, අධ්‍යාපනය තුළට අසභ්‍යකරණය එක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, එය පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් සිදුකරනවා නම් එයට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවත් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පැවසී ය.
අධ්‍යාපනය සෑම දරුවකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිස විශේෂ වරප්‍රසාදයක් නොවන බවත්, දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිද්ධවන පසුබිම සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය ගන්නා උත්සාහයට නැණ ඉසුර ශිෂ්‍යත්වය ශක්තියක් වන්නේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අප රට උත්තරීතර නීතිය තුළ ප්‍රධාන හා මුලික අයිතිවාසිකම් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඇතුළත් වුවත් නිදහස් හා නොමිලේ සෞඛ්‍ය සේවාවත් මූලික අයිතිවාසිකම් බවට පත් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසි ය.
අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම නමැති සංකල්පය මේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ, ආචාර්ය මණ්ඩලවල මිනිස් පැය මිලියන ගාණක් නැති කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රණී රොහිණි කවිරත්න පැවසුවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

