ජූලි 3වන දා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන Freedom 250 බේස්බෝල් තරගාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට හිමි දිගුකාලීන ඇමරිකානු උරුමය සමරමින් ප්‍රවීණ පුහුණුකරු ජිම් ඩිමික් අනුස්මරණ බේස්බෝල් ක්ලැසික් තරගාවලිය දියත් කළේ ය.
පූර්ව අනතුරු ඇඟවීම්, හදිසි ප්‍රතිචාර සහ දිගුකාලීන සැලසුම් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) ඒකාබද්ධ කරන අභිලාෂකාමී වැඩසටහනක් වන 'ආපදා ඔරොත්තු දීමේ හැකියාව සඳහා GeoAI' (GeoAI for Disaster Resilience) වැඩසටහන දියත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව සිය ආපදා කළමනාකරණ රාමුව නවීකරණය කිරීමේ වැදගත් පියවරක් තබා ඇත.
තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) තීරණය කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසී ය.
භාෂා පරිවර්තන සහ භාෂා ඉගෙනීමේ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා තත්‍ය කාලීන පරිවර්තන (Real-time translations) ලබා දෙන නව බීටා (Beta) විශේෂාංගයක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ..
මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය HIV/STI හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කල්තියා හඳුනාගැනීම සඳහා වන ජංගම ඒකක මගින්, ප්‍රජාව තුළ ළඟාවීමට අපහසු ජන කොටස් වෙත සේවා සැපයීම (Mobile Units: Reaching the Unreached within the Community Neighbourhood) විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්ෂේත්රයේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී පෙරේදා (17) ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණියා ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ස්ථාවරත්වය, නව ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග (NPP) රජය ඉදිරිපත් කළ 2026 අයවැය ජාත්‍යන්තර ණය දෙන්නන් විසින් සියුම්ව පරීක්ෂා කිරීමත් සමඟ නැවතත් අවිනිශ්චිතතාවයකට මුහුණ දී තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලංකාවට පැමිණීම: IMF පාර්ශ්වයෙන්, ලංකාව පාර්ශ්වයෙන් මෙන් ම විශේෂයෙන් ම රටක් ලෙස අපි මේ දක්වා ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහනෙහි ප්‍රගතියක් ලෙස තමා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත ගුරුසිංහ පැවසී ය.
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයකු වන සුදත් චන්ද්‍රසේකර, ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි.
තම සමාගමේ ගිනුම් විගණකාධිපතිවරයා වෙතින් විගණනය කිරීම මඟහැර නොමැති බවත් තම සමාගමේ ගිනුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණනය කිරීමට ඉඩ දීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එය පවතින නීති රීති වල ඇති දුර්වලතාවයක් යැයි මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන LTL සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මුල්‍ය සහ අනුකූලතා) මුත්තුසාමි ආනන්දවේල් ප්‍රකාශ කළේය.
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), කලක් රාජ්‍ය ආධිපත්‍යය දැරූ බලශක්ති ක්ෂේත්රයේ දැවැන්තයෙකු වූ LTL හෝල්ඩිංග්ස් සමාගමේ පාලන දුර්වලතා, හිතවත්කම් මත ගැටුම් සහ හිමිකාරීත්වයේ විනිවිදභාවයක් නොමැති වීම සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බලශක්ති අවශ්‍යතා අතර පවතින ගැටලුකාරී සහසම්බන්ධතා හෙළිදරව් වෙමින් පවතී.
NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්නැයි දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කරුණු 05 මුල් කරගත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.
මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ, බ්‍රවුන් බෝයි විසින් සංවිධානය කරන ලද Ne-Yo live in Sri Lanka ප්‍රසංගය කල්දැමීම සම්බන්ධයෙන් ටිකට් පත් මිලට ගත ප්‍රේක්ෂකයින් කෝපයට පත්ව සිටින බව වාර්තා වේ.
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු දෙසැම්බර් මස 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඔුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රි හෙට්ටිආරචිචි අද (26) නියෝග කර තිබේ.
විරැකියාවෙන් පෙළෙන වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට නොමිලේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් ( NVQ3 මට්ටමේ) ළගදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි 'පිරිපුන්' සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කරඇතැයි වාර්තා වෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබේ.
QR කේතය නිකුත් කර ඇත්තේ තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමට නිසා අනිවාර්යෙන් ම තෙල් පාරිභෝජනය සීමා වී, කලකිරීම වැඩි වී ආර්ථික ගැටලු රැසක් නිර්මාණය වන්නේ යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

