Image

Cyber Securityවල බරපතළකම ආණ්ඩුව දන්නෙ නැහැ - අසේල විද්‍යාලංකාර (වීඩියෝ)

Cyber Securityවල බරපතළකම ආණ්ඩුව දන්නෙ නැහැ - අසේල විද්‍යාලංකාර (වීඩියෝ)

Cyber Securityවල බරපතළකම පිළිබඳව ආණ්ඩුවට කිසිදු වැටහීමක් නැතැයි අසේල විද්‍යාලංකාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

මතු පළ වන්නේ අසේල විද්‍යාලංකාර Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න