අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) ගොතටුව ප්‍රදේශයේ ද සංචාරයක නිරත විය.
එහිදී ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බලමින් සුහද කතා බහක ද නිරත වූ සජිත් ප්‍රේමදාස පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවැසී ය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
