දිනපතා මහ මග දී මුණ ගැසෙන, අපි සැවොම ජීවත් වන නගරය දිනපතා ම පිරිසිදු කරන මිනිසුන් වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කළ යුතු යැයි තමන් අදහස් කළ බවත්, අද මේ ත්‍යාග ලබා දෙන්නේ ඒ වෙනුවෙන් බවත් සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ නගර සභාවේ සේවයෙහි නියුතු නගරය පිරිසිදු කරන කම්කරු ජනතාව වෙත ත්‍යාග පිරිනැමිම සදහා සහභාගි වූ අවස්ථාවේ දි ය.
මතු පළ වන්නේ සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර නගර සභා සේවක සේවිකාවන් හට තයාග පිරිනමන අවස්තාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
