නඩු සංගණනයක් !

නඩු සංගණනයක් !

සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනතේ අධිකරණ බලය තුළට ගැනෙන නඩු පිළිබඳව සංගනනයක් සිදුකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ජනවාරි මස 31 වන දින වන විට දිවයිනේ සියලු අධිකරණවල පවතින අදාළ නඩු පිළිබඳව සංගනනයක් සිදුකිරීමට නියමිතය.

සුළු හිමිකම් අධිකරණ කාර්යය පටිපාටිය පනතේ අධිකරණ බලය තුළට ගැණෙන සියලු නඩු පිළිබඳ භෞතික සංගනනයක් සිදුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් විනිසුරුවරුන්ට සහ අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

අදාළ සංගනනය පෙබරවාරි මස 15 වන දින හෝ ඊට ප්‍රථම අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයට ඉදිරිපත් කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න