Image

2026 Samoa IBFC Universal Weightlifting Cup ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ රිදී පදක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ පසිදු මාලවනට

2026 Samoa IBFC Universal Weightlifting Cup ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ රිදී පදක්කම කොළඹ විශ්වවිද්‍යාලයේ පසිදු මාලවනට

පසුගිය දා සැමෝවා රාජ්‍යයේ Apia නගරයේ 2026 Samoa IBFC Universal Weightlifting Cup බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගාවලිය පැවති අතර එහි දී කිලෝගෑම් 79KG බර පංතියේ ස්නැච් අංශයේ කිලෝගෑම් 135KG බරක් ඔසවමින් රිදී පදක්කම දිනාගැනීමට පසිදු මාලවන සමත් විය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මෙම තරගාවලිය සදහා රටවල් 14 ක 500කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වුහ. මෙම තරගාවලිය Oceania කලාපයේ පැවැත්වූ විශාලතම බර ඉසිලීමේ තරග අතරින් එකක් වීම විශේෂයත්වයකි.

sameeraසමීර මදුසංක හේවා ගමගේ

 

 

 

 

sp

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න