ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවත්, ජවිපෙ එදා සිට එම ක්‍රමය හංවඩු ගැසූව ද වර්තමානයේ වෙනස් ගමනක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වි කරුණානායක පැවසී ය.
විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය.
UGC කැත දේශපාලනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තේරීමේ ඉදිරිපත් කිරීම්වලදී පැහැදිලි වෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලවල පිඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට දැනුම් දී ඇත.
1.අන්ධකාරොන්මාධය (Darkocracy):
විශ්වවිද්‍යාල අතිශය නිලධාරිවාදීකරණයට ලක්වෙමින් තිබේ. නව-ලිබරල්කරණය සහ වාණිජකරණය නිසා උග්‍ර වූ අර්බුද සහිත විශ්වවිද්‍යාල විෂ සහිත කාර්යස්ථාන toxic workplaces (අන්ධකාර පිස්සුවක් ) බවට පත් වී ඇත.
(අද ලියන්නේ විද්‍යාවෙි සහ කවියේ බුද්ධිමය ඉතිහාසයකට අදාළ ප්‍රහසනයකි)
ජපාන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ එරට අග්‍රාමාත්‍ය සනයි තකයිචි වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක්කර ඇත.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව "ආරක්ෂිත සහ තිරසාර" මට්ටමේ විදේශ විනිමය සංචිත නැවත ගොඩනගා ගන්නා තෙක්, අලුතින් හඳුන්වා දුන් 2024 අංක 45 දරන ආර්ථික ස්ථායීකරණ පනත යටතේ තීරුබදු සහ පරා-තීරුබදු අහෝසි කිරීමට ඉක්මන් නොවිය යුතු බව ප්‍රමුඛ කර්මාන්ත විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනමම සේවා ව්‍යවස්ථාවක් සැකසීම එළැඹෙන (2026) ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත් ඊට අමතරව වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණි.
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකතන අංක හඳුන්වා දී ඇත.
නැගෙනහිර පළාතේ කල්මුනේ ප්‍රදේශයේ අක්කරෙයිපත්තු මූලික රෝහලෙහි වෛද්‍ය අධිකාරිවරයා ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහල තුළ සිදු කෙරෙන සියලු කටයුතු අර්බුදයට ලක් වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටය අද (04) ආරම්භ වන අතර, එහි පළමු තරගය සඳහා ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සූදානමින් සිටී.
ඉස්ලාම් භක්තිකයෙක් විදියට මම දන්න ඉස්ලාමයට අනුව ඉස්ලාමයේ කොහේවත් කියලා නෑ කාන්තාවන් මුහුණ වහන්න ඕනේ කියලා.
වීදිය බණ්ඩාර කුමරු ලංකා ඉතිහාසයේ වීර චරිතයක් මෙන්ම දක්ෂ සටන්කාමියෙක් වශයෙන් ද හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ "වීරත්වය" යන්න පාලකයන් විසින් අර්ථකථනය කරනු ලැබුවේ පදක්කම් සහ උසස්වීම් මගිනි.
නිලුපුල් ගේ වීරප්පන් බලකායේ නින්දිත, අධම ක්‍රියා මගින් තමාගේ දේශපාලන කටයුතු නැවැත්විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න අවධාරණය කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

