කියවලා තියෙනව ද "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාව...? ඒක හරිම ලස්සන කතාවක්. එහි ආරම්භය ඉතාමත් සිනමාත්මකයි.
පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය. අනතුරුව ඔහු පිළිබඳ විවිධ මතකාවර්ජන: මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන් ම සමාජ මාධ්‍ය පුරා ද අසන්නට කියවන්නට ලැබිණ.
ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
මෙම ලිපිය 2026 එක්සත් ජනපද-ඉරාන ගැටුම, ඉන් ඇති කරන මානව හානිය සහ ස්වයං තීරණය සඳහා වන නොනවතින අරගලය පිළිබඳව කරන විවේචනාත්මක විමර්ශනයකි.
මරණ අනුපාතය 75% ක් තරම් ඉහළ අගයක් ගැනීම සහ මේ දක්වා සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති වීම හේතුවෙන්, නිපා වෛරසය වසංගත තත්ත්වයක් ඇති කළ හැකි "ප්‍රමුඛ පෙළේ ව්‍යාධිජනකයක්" (Priority Pathogen) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇත.
2026 වසර සඳහා නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කරවීමට ප්‍රමිතිගත ගල් අඟුරු ලබාගැනීමට පෙර පැවති නිසි ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන්, “දූෂණයට අත වැනීමක්” යැයි කලින් නම් කරන ලද “හදිසි මිලදී ගැනීමක්” කිරීමට අද රජයට “දෛවෝපගතව” සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි.
නිසි පරිදි ජලය පානය නොකළහොත්: විජලනය ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස: හම වියළීම, ඇස් යටට ගිලීම හේතුවෙන් මුහුණේ හැඩය වෙනස් වීම, මල බද්ධය, මූත්‍රවල සාන්ද්‍රණය ඉහළ යෑම, පැහැය වෙනස් වීම, මූත්‍ර ආසාදනය ඇතිවීම, මූත්‍ර මාර්ගයේ ගල් පිහිටීම යනාදි රෝග රාශියකට හේතු පාදක වන්නේ යැයි යැයි මහාචාර්ය නාමල් විජේසිංහ වෛද්‍යවරයා පැවසී ය.
දේශපාලනය ගැන වැඩි විශ්වාසයක් නොමැති බවත්, නිවැරදි වේලාවට නිශ්චල මුහුද සුනාමියක් දක්වා පරිවර්තනය වන්නේ යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සිය බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පොළොන්නරුව රෝහලේ පෝලිමක සිටින ඡායාරූප පෙළක් ප්‍රශංසාත්මක වැකි සමග සමාජ මාධ්‍යවල හුවමරු වෙයි.
සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පැවත්වුණි.
2026 - 02 - 13 දේශීය සිනමාවට තවත් සිංහල චිත්‍රපටයක් එකතු උණා, චිත්‍රපටයේ අධ්‍යක්ෂ - සමීර නාඔටුන්න, නිෂ්පාදක - වරුණ අරඹගේ.
මැරිගෝල්ඩ් ක්‍රියේෂන් ආයතනය විසින් මෙහෙයවන ලබන නිර් මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවට සම්බන්ධ වී තෙවැනි ඇස හරහා දෘශ්‍ය කතන්දර කීමේ ලෝකය ගවේෂණය කරන්න.
ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරිට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබඳව කරුණු දැක්වීමක්.
නුවරඑළියේ තැපැල් කාර්යාලයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් තිබිය දී තැපැල් බලධාරීන් නුවරඑළිය නගරාධිපති ගේ ප්‍රධානත්වයෙන් නව නිවාඩු නිකේතනයක් සඳහා මුල්ගල තැබීම පසුගිය (28) දින සිදුවූ අතර එයට ප්‍රදේශවාසීන් හා සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස් සිය විරෝධතාවය ප්‍රකාශ කළහ.
පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික කාන්තාව බරපතල තුවාල ලබා තිබේ.
ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.
Dubai හී දී පැවති Dubai_Amateur_Pro_Show තරගාවලියේ 75kg බර පන්තියේ රිදී පදක්කම සහ අවු. 60න් ඉහළ තරගාවලියේ රන්පදක්කම දිනා ගැනීමට නිශාන්ත පෙරේරා සමත් වී තිබේ.
ලෝක ධනවතකු වන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි පසුගියදා පැවති දීපාවලි උත්සවයකට ගියේ ලොව පවතින මිල අධිකතම අත්බෑගයක් අතින් අරගෙනයි.
සුපිරි විලාසිතා නිර්මාණකරුවකු වන මනිෂ් මල්හෝත්‍රාගේ මුම්බායි නිවසේ පැවති දීපාවලි උත්සවයට පසුගිය දා (12) සහභාගී වූ ඇය අත තිබූ අත්බෑගය ඩොලර් මිලියන 02කට අධික වටිනාකමකින් යුක්තයි.
සමාජ ජාලයේ සැරිසරන්නන් වෙත ඇගේ සීක්වින් සාරිය සහ විශාල එමරල්ඩ් කරාබු ආකර්ෂණය වූවද, ඇගේ විලාසිතාවේ සැබෑ කැපී පෙනෙන අංගය වූයේ Sac Bijou නම් දියමන්තිවලින් සරසන ලද්දක් වූ ඇගේ Hermès Birkin බෑගයයි. ලොව පුරා පවතින්නේ එවැනි Sac Bijou Birkins තුනක් පමණයි.
මෙම බෑගය ඇමරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුක්තයි. Sotheby's ආයතනයට අනුව, මෙම දුර්ලභ Sac Bijou බෑගය ලොව ඇති වඩාත්ම මිල අධික Hermès Birkin බෑගයයි. මෙම අත්බෑගය ඝන 18k සුදු රත්‍රන් වලින් ඉතා සූක්ෂම ලෙස නිමවා තිබෙන අතර එය දිලිසෙන දියමන්ති 3,025කින් සරසා ඇත, එහි සම්පූර්ණ කැරට් බර 111.09 ක්ය.බෑගයේ ඉහළ තට්ටුව කිඹුල් හමක් අනුකරණය කරමින් සකස් කර ඇති අතර, එහි පහළ කොටස, අත් රඳවන දියමන්තිවලින් ආවරණය කර තිබෙනවා.


මෙම Sac Bijou බෑගය නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ස්වර්ණාභරණ සඳහා නිර්මාණ අධ්‍යක්ෂවරයා වන පියරේ හාර්ඩි විසින් 2012 දීය.

ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඇතැයි වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

