දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි දේශිය ආදයම් සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත  ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.


වසර 2024 තම දෙපාර්තමේන්තුවට ලබාදුන් ආදායම්  ඉලක්ක සියයට 70 ක් ඉක්මවා සපුරා ගැනීමට සමත් වී සිටින අතර, මේ වසරේ දි එය තවත් වේගවත්ව සිදුකිරීමට පවතින ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බව සංගමය  පෙන්වා දෙති.

දේශීය  ආදයම් සේවා සංගමයේ සම ලේකම් එව්.ඒ. එල්  උදයසිරි සහ අයි.පි.සේනාරත්න  යන අයගේ අත්සනින් මෙම ලිපිය ජනපතිවරයා වෙත යවා ඇත.

එහි පිටපත් මුදල්, ක්‍රමසම්පාදන හා  සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමැති  නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ද යවා තිබේ.

 එම ලිපිය පහත දැක්වේ.

(සටහන - ජේ. මුණසිංහ)

IRSU

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න