ඩිජිටල් අවකාශයට එක්වන නවතම පුවත් වෙබ් අඩවිය 'ලංකා ලෝකය' (lankalokaya.lk) 2026 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තාවෙයි.
"ලංකාලෝකය මීඩියා" ප්‍රකාශන ආයතනය විසින් මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කෙරේ.
දේශපාලන, කලා, වාණිජ, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරෙන මෙකී පුවත් වෙබි අඩවියට මෙරට ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසකගේ දායකත්වය ලැබෙන බවද වාර්තාවේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජිත් ආනන්ද ජයසිංහ මෙහි ප්‍රධාන කර්තෘ වරයා ලෙස කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
