2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කර ඇති රුපියල් ලක්ෂ හයක මුදල සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණ වාර්තාවේ නිර්දේශයකට අනුව ධීවර සංස්ථාවේ: මුල්‍ය කලමනාකාරිනී පී. සී. එන්. සමන්ති පෙරේරා, මානව සම්පත් කළමනාකාර ඩී. එම්. එස්. කේ. විජේතුංග සහ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ප්‍රසන්න යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග පනවා ඇත.
මෙම නියෝග පනවා ඇත්තේ ධීවර සංස්ථාවේ සභාපති බී. ඒ. පී කපිල බමුණ ආරච්චි ගේ අත්සනින් යුතු ලිපි තුනකිනි.
මතු පළ වන්නේ එම ලිපි තුනයි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
