කාන්තාවන්ට මත්පැන් ගැන තිබූ සහන ඉවතට

කාන්තාවන්ට මත්පැන් ගැන තිබූ සහන ඉවතට

මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18) දිනයේදී ඉල්ලා අස්කරගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, සුරාසල් විවෘත කිරීමේ වේලාවන් දීර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයද අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි අද දින (18) ඉල්ලා අස්කර ගන්නා ලද බව ඉහත නිවේදනයේ දැක්වේ.

මෙසේ ඉල්ලා අස්කරගන්නා නිවේදනය සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින අත්සන් තබා තිබේ.

 සබැඳි පුවත් :

මේක ගෝත්‍රික තීරණයක් : නමුත් කැබිනට් සාමුහිඛත්වයට ගරු කරනවා - ඇමති මංගල

කාන්තා මත්පැන් තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

භික්ෂූන් විරුද්ධවුයේ සුරාවට නෙවෙයි : කාන්තාවන්ට සමතැන දීමටයි - නීතිඥ ජේ.සී.වැලිඅමුණ

ලැජ්ජයි මෛත්‍රී.....!

මංගලගේ දේශපාලන අවබෝධය අවතක්සේරු කළ හැකිද? - ශ්‍රී ලංකා ගාර්ඩියන් කතු වැකිය

“සිරිසේන සිරිකොතට යයි! ” - දිනමිණ කතුවැකිය නොදැනීම ඔප්පු කරයිද ?

ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..! : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට

 

 

 

 

https://newstube.lk/featured/631-2018-01-13-13-34-00

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න