ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය තාන්ත්‍රිකයින් සිටියේ ඉතා අතළොස්සක් බවත්, ඒ අතුරින් මෑත ඉතිහාසයේ බිහි වූ රාජ්‍ය තාන්ත්‍රකයකු ලෙස මංගල සමරවීර හැඳිනිවිය හැකි බවත් තාරක නානායක්කාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා යෙදුණු මංගල සමරවීර ගේ උපන් දින සැමරුම අලළා කළ වීඩියේ වැඩසටහනක දී ය.
මතු පළවන්නේ එම වීඩියෝපටය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
