තවුජිත් ජමාඩ් සංවිධානයේ පානදුර ශාඛාවේ හිටපු උප ලේකම්වරයා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන අංශ පාලකයා ලෙස කටයුතු කරමින් සිටි බවද පොලිසිය කියයි.
අධිවේගී මාර්ග පාලන අංශයේ සහකාර රථ වාහන පාලක ලෙස කටයුතු කළ පානදුර පදිංචි පුද්ගලයෙකු පිළිබඳ සැකයක් තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු පොලිසියට කැඳවූ බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
