Image

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම වහා ඉල්ලා අස්විය යුතුයි - ‘‍ෆී ලෝයර්ස්’

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම වහා ඉල්ලා අස්විය යුතුයි - ‘‍ෆී ලෝයර්ස්’

ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවය අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘‍ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද පවත්වන ලද පුවත්පත් සාකච්ඡාව කෙරෙහි ‍‘‍‍‍ෆී ලෝයර්ස්’ සංවිධානයේ අවධානය යොමු වූ බවත්, 2025 සැප්තෑම්බර් මස මුදල් අමාත්‍යාංශයේ පරිගණක සර්වරයේ ‘රූට් ඇස්කස්’ (Root Access) ලබාගැනීමට යම් පුද්ග‍ලයෙකු සමත්වී ඇති අතර, එම තොරතුර අමාත්‍යාංශ ලේකම්වරයා දැන සිටි නමුත්, ඒ පිළිබඳ කිසිදු විධිමත් ආරක්ෂක පියවරක් නොගෙන ඇති බවත්, අද පුවත්පත් සාකච්ඡාවේ දී ද මේ බව ඔහු විසින් වසන් කරන කළ බැවින් ඔහු රටත්, ජාතියත් ඇතුළු සියලු පාර්ශ්ව රැවටීමට ලක් කර ඇතැයි ‘‍‍‍ෆී ලෝයර්ස්’ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම වංචාව සම්බන්ධයෙන් පළමු අනුමැතිය ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ සුරියප්පෙරුම මහතා එම ධූරයෙන් ඉවත් විය යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කෙරේ.

මතු පළ වන්නේ‘‍‍‍ෆී ලෝයර්ස්’ සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න