ලේඛක දීපචෙල්වන් දිලිපන් ගේ කෘති හතරක් රේගුව විසින් රඳවා ගනු ලැබීමෙන් ඉක්බිති ඒ අතරින් කාති දෙකක් මුදාහරින්නත් අනෙක් කෘති දෙක රඳවා තබාගන්නත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිර්දේශ කර ඇත.
කෘති දෙකක් රඳවා ගත්තේ ඇයිදැයි සංස්කාතික අමාත්‍ය සුනිල් සෙනවිගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ "මම ඒක ගැන කතා කරන්න කැමති නෑ. මෙතන කිසි ම ගැටලුවක් නෑ. කරන්න වැඩ කොච්චර තියෙනව ද?" යන්නයි.
සංස්කෘතික අමාත්‍යවරයාට පොත් පිළිබඳ කතා කරන්නට කාලය නැතිනම් පන්සල්, පල්ලි, කොවෙිල් පුරා දුව පැන ඇවිදින්නට වුමනවාවටත් වඩා කාලය ඉතිරිව ඇති බව නම් පැහැදිලිය.
සම්පූර්ණ ලිපිය මෙතතැනින් කියවන්න.
|bbc
සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයින් ඉල්ලා අස්වී තිබේ ද?: දීපචෙල්වන්ගේ කෘති පසුපස කතාව
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
