ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා පත් කර තිබේ.
ඔහු අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න පත් කර තිබෙන අතර, මහාචාර්යවරියද අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
