දිවයින පුරා පිහිටි රෝහල් සදහා ගිලන් රථ 118 ක් බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ ප‍්‍රධානත්වයෙන් අද (11) සිදුවිය.
ඒ, කොළඹ මහ නගර සභා භූමියේ පැවති උත්සවයකදීය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අද බෙදා දුන් එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූ ලක්‍ෂ හැත්තෑ පන්දහසක් පමණ වන බවයි.
2015 වසරින් පසු වත්මන් රජය විසින් රේඛිය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 42 කට සහ පළාත් සභා රෝහල් 203 කට ගිලන් රථ ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
