Image

නිදහස් නොකළ කෘති ද්විත්වය පිළිබඳ දීපචෙල්වන් ගේ අදහස

නිදහස් නොකළ කෘති ද්විත්වය පිළිබඳ දීපචෙල්වන් ගේ අදහස

රඳවා තබා ඇති පොත් අතරින් “බයංගරවාදී” සහ “සයනයිඩ්” නවකතා නිදහස් කරන බව ප්‍රකාශ කර ඇත.

මෙහි විහිළුකාරී කරුණ නම්, මීට පෙර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවල, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ වෙනත් රටවල ප්‍රධාන මාධ්‍යවල ද ප්‍රකාශයට පත් වූ මගේ සම්මුඛ සාකච්ඡා අඩංගු පොත තවමත් රඳවා තබා තිබීමයි. Sunday Times, cylon today, The Hindu, Ananda Vikatan, Lanka newspapers, Malaysia Today යනාදි මාධ්‍ය 22කට අධික සංඛ්‍යාවක පළ වූ සම්මුඛ සාකච්ඡා ඒවා ය.

මෙය මගේ කථන නිදහස පමණක් නොව, ඉහත සඳහන් මාධ්‍ය ආයතනවල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් උල්ලංඝනය කරන පීඩන ක්‍රියාවක් නොවන්නේ ද?

බොහෝවිට යුද්ධයෙන් බලපෑමට ලක් වූ භූමියක උපන් සහ වැඩුණු අත්දැකීම්, මගේ අධ්‍යාපන ගමන, සහ අපගේ ජනතාව ගේ කතා සහ මතක පිළිබඳව කතා කරන මෙම පොත මෙලෙස රඳවා තබා ගැනීම කෙසේ පිළිගත හැකි ද?

දැන් කියන්න මිතුරනි! “මම ලිවීමෙන් යුද්ධ කරමි” යන මාතෘකාව තැබීමේ දී කිසියම් වරදක් තිබේ ද?

theepaදීපචෙල්වන් ප්‍රදීපන්

 

 

 

සබැදි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

කිසිම තත්ත්වයක් යටතේ අදහස් මරා දැමීමට ඉඩ දිය නොහැකි ය

වටේ ගියා ඇති, දැන්වත් වැඩේට බහින්න!

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස් වෙයි

දීපචෙල්වන් ගේ (පමණක් නොව) ලිවීමේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය නොමැතිව දීපචෙල්වන් ගෙ කෘති නිදහස් කරන්න බැහැ - රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා

කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි ! කලා මණ්ඩලයේ නිර්දේශ මත දීපචෙල්වන්ගේ නවකතා දෙකක් රේගුවෙන් නිදහස් කරයි. කෘති දෙකක් රදවා ගනී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න