ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි.
එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද ඔහු පවසයි .
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව සඳහන් කළ අතර මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
