ප්‍රවීණ ලේඛිකාවක් වන චමරි පී. සේනාරත්න ගේ නවතම කෘතිය වන ''තාරා ද ගැහැනියකි'' නවකතාව මෙවර BMICHහී දී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මින්සර කුටියෙන් ලබාගත හැකි ය.
මෙය චමරි ගේ තෙවැනි නවකතාව වන අතර මෙම කෘතිය මින්සර ප්‍රකාශනයකි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
