ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත "දයාබර ෂාවුල්" සහ "අම්මා සහ ලිනා"යන යොවුන් නවකතා ද්විත්වය වෙළෙඳ පොළට නිකුත් කර ඇත.
මෙම කෘති ද්විත්වය මෙවර කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි (BMICH) පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමගි ප්‍රකාශන කුටියෙන් ලබාගත හැකි ය. සරත් මුණසිංහ ආරචිචි මීට පෙර යොවුන් නවකතා හයක් එළිදක්වා ඇත.
මෙම කෘති ද්විත්වය සමගි ප්‍රකාශනයකි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
