රන්ජන්ගේ නිදහස : විජේදාස බන්ධනාගාර ලිපිගොනු කැඳවයි !

රන්ජන්ගේ නිදහස : විජේදාස බන්ධනාගාර ලිපිගොනු කැඳවයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හට අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස නියෝග කොට ඇති බව වාර්තා වෙයි .

මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් ද තබා ඇත.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවකට වරදකරුවීම නිසා රන්ජන් රාමනායක හට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහිමි විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න