රජය විසින් අලුතින් හඳුන්වා දී ඇති ඉන්ධන කෝටා ක්‍රමය යටතේ වාහනවලට ඉන්න ලබාදෙන දින වෙන් කර තිබේ.
ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සතියේ දින හත වෙන්කර ඇත.
අදාල දිනයේදී පමණක් තමනට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට හැකිය.
අවසන් අංකය අනුව දින වෙන් කර ඇත්තේ මෙසේය.
0, 1, 2 – සදුදා, බ‍්‍රහස්පතින්දා
3, 4, 5 – අගහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
